ධාරිත්‍රක
ධාරිත්‍රක ආරෝපණ ගබඩා කර තබාගන්නා උපකරණයක් ලෙස ධාරිත්‍රක හදුන්වනු ලැබේ. ධාරිත්‍රකයක් තනාගනු ලබන්නේ සමාන්තර තහඩු 2ක් අතරට පරිවාරක ද්‍රව්‍යයක් යොදා එම තහඩු 2න් අග්‍ර 2ක් ලබාගැනීමෙනි. මෙම තහඩු 2ක අතරට යොදන පරිවාරක ද්‍රව්‍යය පාර විද්‍යුත් ද්‍රව්‍යය ලෙස හදුන්වනු ලැබේ. පරිපථ ඇදීමේදී ධරිත්‍රකයක සංකේතය ලෙස පහත සංකේතය යොදාගනී.